සම්බන්ධ වන්න
පරිත්‍යාග භාර දීමට හෝ වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න
පරිත්‍යාග භාර දිය හැකි ස්ථාන
බෝයගොඩ ස්ටෝර්ස්
තඹුත්තේගම තැපැල් කන්තෝරුව ඉදිරිපිට
නෙත්මිණි ජුවලරි
තඹුත්තේගම සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලය ඉදිරිපිට
ඉගෙනුම බුක්ස්
මහවැලි අධිකාරිය ඉදිරිපිට (ගෝල් මෙඩිකල් අසල) උඩුමහලේ
ආරෝග්‍යා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය
රැජින හන්දිය ගල්නෑව පාර
වැඩි විස්තර සඳහා කතා කරන්න
අපගේ මෙහෙවර
තඹුත්තේගම සහ රාජාංගණයේ පදිංචි ගංවතුර හේතුවෙන් පොත් පත් වතුරට ගසාගෙන ගිය අහිංසක පාසල් දරුවන් 1000 කට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීම සඳහා අපි කැපවී සිටිමු. ඔබගේ සෑම පරිත්‍යාගයක්ම මෙම දරුවන්ගේ අනාගතය වෙනස් කිරීමට උපකාරී වේ.
මුදල් පරිත්‍යාග
ඔබට අවශ්‍ය ඕනෑම මුදලක් පරිත්‍යාග කළ හැක
භාණ්ඩ පරිත්‍යාග
පොත්, පැන්සල්, බෑග් ආදිය පරිත්‍යාග කරන්න
බෙදාගන්න
මෙම ව්‍යාපෘතිය ඔබේ මිතුරන් සමඟ බෙදාගන්න